අපේ Mystery Machine එකට හොල්මන් ගහලා! Episode 05
About This Video
Shaggy-ui Scooby-ui film ekak balala eliyata eddi dakinawa kawuruth nathuwa Mystery Machine eka ibema padawanawa! Fred kiyala hithuwath baladdi driver kenek na. Van eka spooky music ekak dala mun dennawa elawanna gannawa. Passe mulu team ekama van eke yaddi van eka pissu kelinna gannawa. Scooby parachute eka release karapu nisa yantham berenne. Kattiya Murph kiyala mechanic kenek gawata yanawa. Murph-ta ona wenawa van eka salli walata ganna, eth kattiya kamathi wenne na. Oya athare van eka garage eken panala yanawa. Oil para dige yaddi kattiyata "Mystery Kids" lage gedara hambawenawa. Susan Dinwiddie thamai van eka kalin pawichchi karapu Mystery Kids lage amma. Eyata ona wela thiyenne eyage lamai ayeth parana wage music band ekak karanawa dakinna. Eth lamai ekata kamathi na. Van eka digatama kattiyawa elawanawa eerie green lights dagena. Velma-ta saka hithenawa Susan-ge thawat puthek wena Randy gana. Mokada Randy-ta onama deyak wireless control karanna puluwan technology ekak thiyenawa. Fred saha team eka cemetery ekata yaddith van eka awith munwa elawanawa. Anthimata Velma mara plan ekak gahanawa. Daphne "spirit world" ekath ekka katha karanawa wage boruwak karanawa. Van eka ethanata apu gaman Velma eka lead-lined cover ekakin wahanawa. Ethakota wireless signals wada karanne na. Baladdi inne Susan Dinwiddie! Susan thamai me hamadema kale. Eya Randy-ge homework walata udaw weddi thamai me technology eka igana gaththe. Eyata ona wune van eka holman wenawa kiyala pennala, Mystery Kids-la ayeth music karanna ganiwi kiyala hithala. Eth lamai eka nawatthala Randy ekka samadhana wenawa. Anthimedi Mystery Machine eka ayeth labunu sathutata kattiya drive-in theatre ekakata yanawa. Ethanadi Scooby van eka padawaddi kattiya ayeth holmanak kiyala baya wela duwanawa.
Published on April 24, 2026
Review of the Episode අපේ Mystery Machine එකට හොල්මන් ගහලා! Episode 05
Shaggy-ui Scooby-ui "Return of Astro Mutt" movie eka balala එළියට එද්දී දකිනවා කවුරුත් නැතුව Mystery Machine එක ඉබේම පදවනවා! Fred කියලා හිතුවත් බලද්දී driver කෙනෙක් නැහැ. Van එක spooky music එකක් දාලා මුන් දෙන්නව එලවන්න ගන්නවා. පස්සේ මුළු team එකම van එකේ යද්දී van එක පිස්සු කෙළින්න ගන්නවා. Scooby parachute එක release කරපු නිසා යන්තම් බේරෙන්නේ. Kattiya Murph කියලා mechanic කෙනෙක් ගාවට යනවා. Murph ට ඕන වෙනවා van එක සල්ලි වලට ගන්න, ඒත් කට්ටිය කැමති වෙන්නේ නැහැ. ඔය අතරේ van එක garage එකෙන් පැනලා යනවා. තෙල් පාර දිගේ ලුහුබඳින කට්ටියට "Mystery Kids" ලාගේ ගෙදර හම්බවෙනවා. Susan Dinwiddie තමයි van එක කලින් පාවිච්චි කරපු Mystery Kids ලාගේ අම්මා. එයාට ඕන වෙලා තියෙන්නේ එයාගේ ළමයි ආයෙත් පරණ වගේ music band එකක් කරනවා දකින්න. ඒත් ළමයි ඒකට කැමති නැහැ. Van එක දිගටම කට්ටියව එලවනවා eerie green lights දාගෙන. Velma ට සැක හිතෙනවා Susan ගේ තවත් පුතෙක් වෙන Randy ගැන. මොකද Randy ට ඕනෑම දෙයක් wireless control කරන්න පුළුවන් technology එකක් තියෙනවා. Fred සහ team එක cemetery එකට යද්දීත් van එක ඇවිත් මුන්ව එලවනවා. Anthimata Velma mara plan ekak gahanawa. Daphne "spirit world" එකත් එක්ක කතා කරනවා වගේ බොරුවක් කරනවා. Van එක එතනට ආපු ගමන් Velma ඒක lead-lined cover එකකින් වහනවා. එතකොට wireless signals වැඩ කරන්නේ නැහැ. Mask එක ගලවලා බලද්දී ඉන්නේ Susan Dinwiddie! Susan තමයි මේ හැමදේම කළේ. එයා Randy ගේ homework වලට උදව් වෙද්දී තමයි මේ technology එක ඉගෙන ගත්තේ. එයාට ඕන වුනේ van එක හොල්මන් වෙනවා කියලා පෙන්වලා, ඒක අස්සේ තියෙන Mystery Kids ලාගේ පරණ බඩු ආයෙත් ළමයින්ට මතක් කරලා දෙන්න. ඒත් ළමයි ඒකට අකමැති වෙලා රණ්ඩු නවත්තලා සාමදාන වෙනවා. අන්තිමට Mystery Machine එක ආයෙත් ලැබුණු සතුටට කට්ටිය drive-in theatre එකකට යනවා. එතනදී Scooby van එක පදවද්දී කට්ටිය ආයෙත් හොල්මනක් කියලා බය වෙලා දුවනවා.